රැකියා තොරතුරු ලබාගැනීම සදහා

ඔබගේ දුරකථන අංකය ඇතුළු කරන්න

Mobitel Rs.5+tax daily, Dialog,Airtel,Hutch Rs.30+tax mothly

To unregister from Mobitel

DREG හිස්තැනක් GZT ලෙස සදහන් කර 77100 SMS කරන්න.

නිතර අසන ප්‍රශ්ණ

Q1 රැකියා විස්තර සහ අයදුම්පත් බාගත කරන්නේ කෙසේද?

ලියාපදිංචි වූ සැනින් ඔබව අපගේ රැකියා පෝටලය (Job Portal) වෙත යොමු කරනු ලබන අතර එතැන් සිට ඔබට නවතම රැකියා පරීක්ෂා කළ හැක. මීට අමතරව ඔබට දිනපතා රාත්‍රී කාලයේදී කෙටි පණිවුඩ (SMS) මගින් රැකියා තොරතුරු ලැබෙනු ඇත. එම SMS පණිවිඩවල ඇති ලින්ක් එක ක්ලික් කිරීමෙන් විවිධ රැකියා පුරප්පාඩු පිටු වෙත පිවිසිය හැකි අතර, එතැන් සිට රැකියා විස්තර සහ අයදුම්පත් PDF ආකාරයෙන් බාගත කර ගැනීමට හෝ ඔන්ලයින් (Online) ආකෘති පත්‍ර මගින් අයදුම් කිරීමට ඔබට හැකියාව පවතී. විශේෂ උපදෙස්: මෙම සේවාව සාර්ථකව සක්‍රිය කර ගැනීමට ඔබගේ දුරකථනයේ ප්‍රමාණවත් මුදල් ශේෂයක් (Mobile Balance) තිබිය යුතුය. ලියාපදිංචි වූ සැනින් ඔබව ස්වයංක්‍රීයවම අපගේ රැකියා පෝටල් පිටුව (Job Portal) වෙත යොමු කරනු ඇත.

Q2 ඔබ ලබා දෙන්නේ කුමන ආකාරයේ පුරප්පාඩු ද?

අපි රජයේ රැකියා, බැංකු රැකියා, පුද්ගලික අංශයේ රැකියා සහ විදේශ රැකියා පුරප්පාඩු විස්තර හා අයදුම්පත් ලබා දෙන්නෙමු.

Q3 ඔබ ලබා දෙන පුරප්පාඩු සොයාගන්නේ කොහෙන්ද?

රජයේ ගැසට් පත්‍ර, රජයේ නිල වෙබ් අඩවි, පුවත්පත් දැන්වීම් සහ විවිධ රැකියා වෙබ් අඩවි පරීක්ෂා කර අප මෙම තොරතුරු ලබා ගනී.

Q4 මට ඔබේ වෙබ් අඩවියෙන් CV එකක් (ජීව දත්ත පත්‍රිකාවක්) සකසා ගත හැකිද?

ඔව්, අපගේ රැකියා පෝටලයට පිවිසුනු විට ඇති Create your CV Free ලින්ක් එක හරහා කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නොමිලේ) ඔබේම CV එකක් සකස් කර ගත හැක.

Q5 පුරප්පාඩු සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?

රැකියා පුරප්පාඩු විස්තර ඇතුළත් PDF එකෙහි අයදුම් කරන ආකාරය පැහැදිලිව දක්වා ඇත. පුරප්පාඩු වර්ගය අනුව බඳවා ගන්නා ආකාරය වෙනස් වේ (සමහර ඒවා තරඟ විභාග මගින්, සමහර ඒවා සෘජු සම්මුඛ පරීක්ෂණ (Walk-in Interviews) මගින් සහ සමහර ඒවා ඔන්ලයින් මගින් පමණක් අයදුම් කළ හැක).

Q6 මේ සේවාව සඳහා ගාස්තු අය කරන්නේ කෙසේද?

ගාස්තු අය කිරීම් ඔබ භාවිතා කරන දුරකථන ජාලය අනුව වෙනස් වේ: Dialog / Airtel / Hutch: මසකට රු. 35 + බදු Mobitel: දිනකට රු.7 + බදු

Q7 මෙම සේවාවට ලියාපදිංචි වෙන්නේ කොහොමද?

අපගේ Jobvacancies.lk වෙබ් අඩවිය හරහා OTP මගින් ලියාපදිංචි විය හැක. නැතහොත් ඕනෑම Dialog, Mobitel, Airtel හෝ Hutch දුරකථනයකින් REG <හිස්තැනක්> GZT ලෙස ටයිප් කර 77100 වෙත SMS කරන්න.

Q8 මම සේවාවට ලියාපදිංචි වී සිටියත් SMS නොලැබෙන්නේ ඇයි?

සමහර අවස්ථාවල දුරකථන සබඳතාවල පවතින තාක්ෂණික දෝෂ නිසා හෝ දුරකථනයේ ශේෂය (Balance) මදි වූ විට SMS ලැබීම ප්‍රමාද හෝ ඇණහිටිය හැක. මෙම දිනපතා රැකියා තොරතුරු කෙටි පණිවුඩ (Job Alerts) ඔබට ලැබෙන්නේ සෑම දිනකම රාත්‍රී කාලයේදීය.

Q9 මෙම සේවාවෙන් ඉවත් වෙන්නේ කොහොමද?

ඔබට මෙම සේවාවෙන් ඕනෑම වේලාවක ඉවත් විය හැක. ඔබට ලැබෙන SMS පණිවිඩවල සේවාවෙන් ඉවත් වන ආකාරය පැහැදිලිව දක්වා ඇත. ඔබට කැමති ඕනෑම වෙලාවක ඉවත් වීමට හෝ නැවත ලියාපදිංචි වීමට සම්පූර්ණ නිදහස ඇති අතර, සේවාවෙන් ඉවත් වීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

Q10 ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද?

අපගේ නිල ෆේස්බුක් (Facebook) පිටුවට මැසේජ් එකක් එවන්න.